දැක්ම
සහ
මෙහෙවර
වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගත හැකි කුසලතාපුර්ණ පුරවැසියෙකු බිහි කිරීම
පො/නාගලකන්ද නවෝද්‍යා මහා ව්දුහලේ දෙගුරුන්ගෙ ත් දරු දැරියන්ගේ ත් අභිලාශයන් ඉටු කර ගැනිම සදහා පාසලේ භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත ලෙස කලමණාකරණය කර පාසලට පැමිනෙන දරුවන් හට ආදරයත් කරුණවත් ආරක්ෂාවත් ලබා දෙමින් සාරධාර්ම වලින් පෝෂිත කුසලතා පුර්ණ නිර්මාණශිලි දරුවෙක් දේශයට දායාද කරවිම අපගේ මෙහෙවරයි.....





