නිර්මාතෘවරු

ලෝක ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1968 - 01 04 වන දින සිට 1973 - 05 - 02 දින දක්වා P. නෙලු හේන මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලදී. 1966 - 07 - 31 වන දින එවකට ඉඩම් වාරි මාර්ග හා විදුලි බල අමාත්‍ය C.P ද සිල්වා මැති තුමාගේ දායකත්වයෙන් පාසලට බුදු මැදුරක් ලබා දෙන ලදී. 1967 - 10 - 15 වන දින සිට දෙවරු පාසලක් වූ පාසල එක් වරු පාසලක් බවට පත් කරන ලදී. ශිෂ්‍යන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය ක්‍රීඩා පිටිය සැකසීම පිළිබඳව මූලික පියවර 1967 - 11 - 25 දින ආරම්භ කරන ලද අතර පාසලට ස්ථිර ගොඩනැඟිල්ලක් තැනීම සඳහා මූලික අඩිතාලම යෙදුනේ ද එම දිනයේදි ම බැව් සඳහන්ය. 1968 - 01 - 04 වන දින සිට 1973 - 05 - 02 දින දක්වා P.නෙලු හේන මහතා විදුහල්පතිවරයා වූ අතර 1968 වර්ෂයේ සිදු වූ වඩා වැදගත් ම සිදුවීම වූයේ පාසල් ඉඩම පිලිබඳව අයිතිය තහවුරු කරන ලද බලපත්‍රය හිමි විමයි.