ලෝක ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

හෙළ දෙස හෙළ බස හෙළ රැස නැංවූ මහසෙන් රජ දහනේ

රාජරට නාගල කන්ද මහා අප විදුහල් මෑණියනි//

 

සිත කරල්  පිරිනීල ගොයම් පිස සීත සුළං හාමනා

ඔබ කළ සේවය ඔබ ගුණරාවය දසත බෙදයි මුමුණා

විදු  එලියෙන් නැණ එලිකර දරු කැල ගත සිත වඩවාලා

ශාස්ත්‍රකාලා දී  ශිල්ප බෙදා දී සාමය පතුරවනා

 

ඔබ පිළිබඳ අප ඵල කළ කිතුගොස මිනිහිරි ගම්පියසේ

හිරු සදු රන් තරු ලොව පවතින තුරු සාදා රකිමු යාසසසේ//

 

හෙළ දෙස හෙළ බස හෙළ රැස නැංවූ මහසෙන් රජ දහනේ

රාජරට නාගල කන්ද මහා අප විදුහල් මෑණියනි//