| පාසල ආරම්භ වූ දිනය | 1955 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1955.10.15 |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 27127 |
| සංගණන අංකය | 20003 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර10පර්චස්3 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | හිගුරක්ගොඩ |
| කොට්ඨාසය | හිගුරක්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හිගුරක්ගොඩ |
| ග්‍රාම සේවක වසම | සමගිපුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, කහ, රතු |





