slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

නාගලකන්ද විදු පියසට සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ මිණිහිරි වැව් කුමරියේ දිය පහසින් පෝෂණය ලබමින් වට පිළිකන්දය හා නාගල කන්දෙන් ආරක්ෂා ලබමින් ඓතිහාසික ම්න්නේරිය පුරවරයෙහි විරාජමාන ව සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණගුණ සපිරි ගුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කර කීර්තිමත් විදුහල් මාතාවකි. විද්යාලයේ අධ්යාපන කටයුතු 6-13 හා ද්විතියක අංශ දෙකක් යටතේ ක්රියාත්මක වේ. 13 වසරක අඛණ්ඩ අධ්යාපනය ව්යාප්තිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්යාපන අංශයේ ද අප පාසල තුළ ක්රියාත්මක වේ. මෙම අංශය කලාපයේ සිතමින් ආරම්භ කළ පාසල් කිහිපය අතර අප පාසලට ඇතුළත් වේ.

වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගත හැකි කුසලතාපුර්ණ පුරවැසියෙකු බිහි කිරීම

දැක්ම

සහ

මෙහෙවර

පො/නාගලකන්ද නවෝද්‍යා මහා ව්දුහලේ දෙගුරුන්ගෙ ත් දරු දැරියන්ගේ ත් අභිලාශයන් ඉටු කර ගැනිම සදහා පාසලේ භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත ලෙස කලමණාකරණය කර පාසලට පැමිනෙන දරුවන් හට ආදරයත් කරුණවත් ආරක්ෂාවත් ලබා දෙමින් සාරධාර්ම වලින් පෝෂිත කුසලතා පුර්ණ නිර්මාණශිලි දරුවෙක් දේශයට දායාද කරවිම අපගේ මෙහෙවරයි.....

ලෝක ළමා දින සැමරුම

සිසුන්

ගුරුවරුන්

ආරම්භය 1955

පන්ති කාමර

නාගලකන්ද මහා විද්‍යාලය